අයදුම්පතට ඇතුලත් විය යුතු කරුණු
- *ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය
- *පත්ඉරු අංකය
- *පත්ඉරු අවශ්‍ය වන්නේ කුමන වර්ෂයේ සිටද
- WhatsApp අංකය
(ඔප්පුවේ හෝ පතිරුවේ ඡායා රූපයක් උඩුගත කිරීමේ හෝ WhatsApp මඟින් යොමු කිරීමේ හැකියාවද ඇත.)
අදාළ කාර්ය පටිපාටිය
- ඉල්ලුම්කරු විසින් අදාළ ලේඛනය ඉල්ලුම් කිරීම
- අන්තර්ජාලය හරහා
- දුරකථනය හරහා
- අදාළ තොරතුරු ආයතනය වෙත ලබා දීම
- අන්තර්ජාලයේ අයදුම්පත සම්පූර්ණ කිරීම
- දුරකථනය මඟින් ආයතනයේ නියෝජිතයා වෙත තොරතුරු ලබා දීම
- අදාළ මුදල ආයතනය වෙත බැර කිරීම
- ලේඛන පරීක්ෂාව සිදු කිරීම
- අදාළ පත්ඉරු සංඛ්‍යාව හා අදාළ මුදල ආයතනය විසින් දුරකථනය හරහා ඉල්ලුම්කරු වෙත දැනුම් දීම
- පත්ඉරු වලට අදාළ මුදල බැර කිරීම
- ආයතනය විසින් අදාළ ලේඛන ඉල්ලුම් කර අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මුදල් ගෙවන ලද රිසිට් පත ඉල්ලුම්කරු වෙත WhatsApp හරහා ලබා දීම
- ආයතනයේ නියෝජිත විසින් ලබාගත් ලේඛනය WhatsApp හරහා ආයතනයේ මෙහෙයුම් මැදිරිය වෙත ලබා දුන් පසු ඉල්ලුම්කරු වෙත WhatsApp හරහා ලබා දීම
- පෙළපත් සටහනට අදාළ මුදල ඉල්ලුම්කරුට දැනුම් දීම
- ඉල්ලුම්කරු විසින් මුදල බැර කිරීම
- ආයතනය විසින් නීතීඥවරයෙකුට ලබා දීම
- නීතීඥවරයෙකු විසින් සහතික කරන ලද පෙළපත් සටහන ඉල්ලුම්කරු වෙත WhatsApp හරහා ලබා දීම
- අදාළ ලේඛනය ඉල්ලුම්කරු වෙත කූරියර්/speedpost හරහා ලබා දීම
Reviews
There are no reviews yet.